සාමාන්‍ය දැනුම සමූහයෙන්
ප්‍රබල අධිරාජ්‍යකට එරෙහිව සටන් වැදුණු මිනිසුන් පිරිසක් හතර වටින්ම ළඟා විය නොහැකි ලෙස බෑවුම් සහිත මහා පර්වතයක් මත ස්වාධීනව වාසය කරති. මෙම පර්වතය වට කරන අධිරාජ්‍ය උපරිමය යොදා පහර දෙන මුත් කුඩා පර්වත රාජ්‍යය ලෙහෙසියෙන් පැරදිය නොහැක. පර්වතයට නැගීමට නොහැකි නිසා හමුදා මෙහෙයවිය නොහැකි බැවින් අධිරාජ්‍යයෙ හමුදා පසෙකින් පස් පුරවා ආනත බැම්මක් තනති. එහෙත් මේ බැම්ම තනන හමුදා මතට ඉහලින් ගල් පෙරලමින් කුඩා රාජ්‍යය සටන් කරයි.
සටන දිනන්නට නොහැකි බව දුටු අධිරාජ්‍යය බැම්ම බැඳීම සඳහා කුඩා රාජ්‍යයේ අයගෙම ජනතාවගෙන් උන් අල්ලා ගෙන සිටින වහලුන් යෙදූහ. පරාජය පෙනී පෙනී ද පර්වත මස්තකයේ හුන් කුඩා රාජ්‍යයේ සෙබළු තම වර්ගයාට එරෙහිව ගල් පෙරලුයේ නැත. අවසානයෙ පර්වතය මුදුනට ළඟා විය හැකි තරම් උසට ඒ ආනත බැම්ම බැඳ ජයග්රාහිව සතුරු බලකොටුවට ඇතුළු වන අධිරාජ්‍යයට හමු වූයේ යටත් වීම වෙනුවට සියදිවි හානිය තෝරාගත් මළ නගරයකි.
අදටත් සියදිවි හානියෙන් ගෞරවනීය ලෙස මිය යාමට මෙම බලකොටුවේ නම යොදයි. මෙහි නම එක් ප්‍රකට විද්‍යා ප්‍රබන්ධයක එම ජාතියේම පිරිසක් කරන එවැනිම දිවි නහ ගැනීමක් සම්බන්ධයෙන් භාවිතා කරන නාමය ද වේ.
1. බලකොටුවේ නම කුමක්ද?
2. වීරෝධාර ලෙස සටන් කර මුත් තම ප්‍රජාවේ වහලුන්ට ගල් නොහෙලා පරාජය බාරගත් ජාතිය කුමක්ද?
3. ආක්‍රමණික අධිරාජ්‍යය කුමක්ද?
4. [බෝනස්] අදාළ වදන යොදා ගන්නා විද්‍යා ප්‍රබන්ධය කුමක්ද? වදන යොදා ගන්නේ කිනම් අවස්තාවක් විස්තර කිරීමටද?
--------------------------------------------------------------------
මේ කතා කරන්නේ මසාඩා ගැන. මසාඩා බලකොටුව තියෙන්නේ වර්තමාන ඊශ්‍රායලයේ මළ මුහුද අසල. කතාවට අදාළ සිද්ධි වලට පෙර පටන්ම එය බලකොටුවක්. මීටර හාර සියයේ සිට අනූව දක්වා රේන්ජ් එකකින් වටේ පොළොවෙන් ඉහලට මතුවෙනවා. උඩ මීටර සිය ගානක දිග පළල සානුවක්. බඳ හරි කෙලින් ගැට්ටක්.
කලකට පෙර ඩොකියුමන්ටරියක [චැනල් අයි එකේ ගිය :)] දුටු පරිදි මෙය කිසිම මහද්වීපික තැටියක කොටසක් නොවන කුට්ටියක්. තැටි පාවෙද්දී මේ පර්වතය රෝලර් බෙයාරින් එකක් වගේ කරකෙනවලු. ඒ භූ ගෝල විද්‍යා කෑල්ල ෂුවර් නැහැ.
මේ පර්වතයට පහසුවෙන් නගින්න බැහැ. පොයු 70 කාලේ යුදෙව් කැරැල්ල මර්දනය කිරීමත් එක්ක රෝමානු අධිරාජ්‍ය ගැන කල කිරෙන යුදෙව් කැරලි කරුවන් පිරිසක් මේකට නැගලා රාජ්‍යයක් තනා ගන්නවා. පවුල් පිටින් ඔක්කොම දහසක් විතර.
මේ මසාඩාවේ එසවුම වටේ භූමියට සාපේක්ෂව.

රෝම කාරයෝ මේක වට කරනවා. නමුත් උන්ට උඩට යන්න බැහැ. උඩ ඉන්න උන් එක එක යුධ උපක්‍රම වලින් රෝමානුවන් හිර කරනවා. ඒ නිසා රෝමානුවන් මේකට නගින්න පැත්තකින් රෑම්ප් එකක් හදන්න පටන් ගන්නවා. එහෙත් මසාඩා වලින් දිගටම එල්ල වෙන ප්‍රහාර [ගල් පෙරලීම ආදී] නිසා වැඩේ කරගන්න බැහැ.
මේ මසාඩා මුර කපොල්ලකින් මළ මුහුද දිහාව පෙනෙන හැටි. යුද්ධයේ වාසිය ඔවුන්ට බවට මේ වීව් එක සාක්කියක්.

රෝමන් කාරයෝ අන්තිමට කරන්නේ රෑම්ප් එක හදන්න යුදෙව් වහලුන් දාන එක. පරාජය පෙනී පෙනීත් මසාඩා සෙබළු උන්ට ගල් පෙරලන්නේ නැහැ. අවසානයේ මීටර සියයකට වඩා උසකට රීච් කරන රෑම්ප් එක ඉවර කරලා රෝම හමුදාව නගරයට ඇතුළුවෙනවා. යටත් වීම වෙනුවට මසාඩා වැසියන් තෝරාගන්නේ මරණය. මසාඩා වලට හමුදා එනකොට ඔවුන් සියලු දෙනා සියදිවි නසාගෙන [හරියටම කිව්වොත් කීප දෙනෙක් ඇරෙන්න ඉතිරි ඔක්කොම]
ඊගාව පින්තුර දෙකෙන් බලන්න රෑම්ප් එක.
ඊගාව පින්තුර දෙකෙන් බලන්න රෑම්ප් එක.
නගර රාජ්‍යය පවතින්නේ වසරක් දෙකක් විතර. මේ කාලේ රෝමෙට එරෙහිව එහෙම දෙයක් දාහක් විතර පිරිසක් කල එක පුදුමයට කරුණක්.
මේ පෝස්ට් එක ගැන රාජ් මතුකරන ප්‍රශ්නය: මේ ජන කොටස (යම් මට්ටමකට හෝ) ස්වංපෝෂිතව හිටියද? එහෙම වෙන්න පුළුවන්ද?(පොලවෙ හැටි බැලුවම)
මුලින්ම කියන්න ඕනේ මෙතන නගරයක් හදන්නේ මේ මිනිස්සු නොවේ. මීට සියවසකටත් වඩා කලින් හෙරෝද් [ප්‍රකට] තමයි මෙතන නගරයක් හදන්නේ. ඒක ලක්සරි සිටි එකක්. දහසකට පමණ ඉඩ තියෙන. හදිසියකදී එයාටයි එයාගේ හිතවතුන්ටයි පලාගොස් හැංගෙන්න. මෙතන හෙරෝද් ට හදාපු මාලිගාව ලක්සරි උපරිමයට. නාන තටාක, රෝමානු පන්නයේ ස්නානාගාර, උණුවතුර තටාක ආදිය එක්ක. වතුර ගන්න හෙරෝද් වැහිදිය එකතු කරන විශාල ටැංකි හදනවා. ඒවා මිනිසුන් දහසකට සැපයුම් දෙන්න ප්‍රමාණවත්. කාන්තාරේ වගේ වුනාට හිටිගමන අම්බානට වහිනවලු. රෝමන්වරුන් වට කරද්දී භාවිතා වෙන්නේ ඒවා තමා. ආහාර ගබඩා එහෙමත් දිගු කලකට ප්‍රමාණවත්.
කැරැල්ලේ මුල කාලේ යුදෙව් සටන් කරුවන් රාත්‍රියේ පහලට බැහැලා අසල රෝමානු පාර්ශ්වයට ලැදි නගර මංකොල්ල කනවලු. එහිදී ඔවුන් ම්ලේච්ච සමූලඝාතන කරලා තියෙනවා. [යුදෙව්වෝ පාවා දෙන්නන්ට සලකන්නේ ඉතාම ම්ලේච්ච ලෙසින්]. ඒ මංකොල්ල කාපු ආහාර තමයි භාවිතා කරන්න ඇත්තේ.
මසාඩා ගැන විවාද රාශියක් තියෙනවා. රෝමන් කාරයෝ මුලදී ගණන් ගත්තේ නැහැල්ලු. සමහරු කියනාකාරයට රෝමානු වැටලුම මාස කීපයක් පමණයි යන්නේ. ඊට පෙර දෙවසරක් පමණ මසාඩා කරදරයක් නැතුව දිව්වලු. මසාඩා කියා එකක් වුණේවත් නැති ගානට මේ ගැන විවාදාත්මක මත තියෙනවා. මගේ සටහන් ඒ ගැන තියෙන දැනට පොදුවේ පිළිගැනෙන අදහස මත පදනම් වන්නේ.
මසාඩා ගැන සඳහන් වන මා දන්නා විද්‍යා ප්‍රබන්ධය "රික්ටර් 10" [තව ඒවා තිබිය හැකිය - මා දන්නේ නැත]
ආතර් සී ක්ලාක් ගේ වචන අටසීයක ප්රෝපොසල් එකක් කියවා මයික් මැක්වේ විසින් ලියු Richtor 10 විද්‍යා ප්‍රබන්ධය තුල, අරාබි හා ඉරාන හමුදා වලින් ප්‍රහාරයක් ඒමට ආසන්න අවස්ථාවේ තව දුරටත් දිනිය නොහැකි බව දැනගත් පසු තම උපරිම න්‍යෂ්ටික බලය යොදවා මුළු අරාබියම පුපුරුවා හරින ඊශ්‍රායල ක්‍රියාව මසාඩා ඔප්ෂන් කියා හඳුන්වන්නේ.
පින්තූර විකිය හා වෙනත් මූලාශ්‍ර කීපයකින් ගත්තේ. මෙන්න මේක ලින්ක් කරනවා එතන ඔය වටාපිටාවේ පින්තුර රාශියක් ඇති නිසා.

බොහොම වටිනා විස්තරයක්.
ReplyDeleteපට්ට..
ReplyDelete///[හරියටම කිව්වොත් කීප දෙනෙක් ඇරෙන්න ඉතිරි ඔක්කොම]// කවුද දන්නේ නෑ ඒ 'දෙශප්‍රේමියෝ' ටික.. උන්ගෙන් පැවත එන උන් ඊට පස්සේ ලංකාවට පිටුවල් කරාද දන්නේ නෑ.. හැක්.
නැහැ හෙනම පවු සීන් එකක්. මැරෙන්න බය ගැහැණු සහ දරුවන් මරා දමන්න අකමැති නිසා අ ඉතුරු වූ කීපයක්. එයාලව වහල් කමට විකුනන්න ඇති
Deleteවිකියෙන්;
DeleteAccording to Josephus, when Roman troops entered the fortress, they discovered that its 960 inhabitants had set all the buildings but the food storerooms ablaze and committed mass suicide or killed each other. Josephus wrote of two stirring speeches that the Sicari leader had made to convince his fellows to kill themselves.[3] Only two women and five children were found alive
Copied +++++++++++++++
Deleteඅම්මට සිරි. මෙහෙමත් සීන් ඉතිහාසෙ වෙලා තියනවද කියලත් සැකයි.
ReplyDeleteමේ ජන කොටස (යම් මට්ටමකට හෝ) ස්වංපෝෂිතව හිටියද? එහෙම වෙන්න පුළුවන්ද?(පොලවෙ හැටි බැලුවම)
මේක වටිනා ප්‍රශ්නයක්.
ReplyDeleteමුලින්ම කියනන් ඕනේ මෙතන නගරයක් හදන්නේ මේ මිනිස්සු නොවේ. මීට සියවසකටත් වඩා කලින් හෙරෝද් [ප්‍රකට] තමයි මෙතන නගරයක් හදන්නේ. ඒක ලක්සරි සිටි එකක්. දහසකට පමණ ඉඩ තියෙන. හදිසියකදී එයාටයි එයාගේ හිතවතුන්ටයි පලාගොස් හැංගෙන්න. මෙතන හෙරෝද් ට හදාපු මාලිගාව ලක්සරි උපරිමයට. නාන තටාක, රෝමානු පන්නයේ ස්නානාගාර, උණුවතුර තටාක ආදිය එක්ක. වතුර ගන්න හෙරෝද් වැහිදිය එකතු කරන විශාල ටැංකි හදනවා. ඒවා මිනිසුන් දහසකට සැපයුම් දෙන්න ප්‍රමාණවත්. කාන්තාරේ වගේ වුනාට හිටිගමන අම්බානට වහිනවලු. රෝමන්වරුන් වට කරද්දී භාවිතා වෙන්නේ ඒවා තමා. ආහාර ගබඩා එහෙමත් දිගු කලකට ප්‍රමාණවත්.
කැරැල්ලේ මුල කාලේ යුදෙව් සටන් කරුවන් රාත්‍රියේ පහලට බැහැලා අසල රෝමානු පාර්ශ්වයට ලැදි නගර මංකොල්ල කනවලු. එහිදී ඔවුන් ම්ලේච්ච සමූලඝාතන කරලා තියෙනවා. [යුදෙව්වෝ පාවා දෙන්නන්ට සලකන්නේ ඉතාම ම්ලේච්ච ලෙසින්]. ඒ මංකොල්ල කාපු ආහාර තමයි භාවිතා කරන්න ඇත්තේ.
මසාඩා ගැන විවාද රාශියක් තියෙනවා. රෝමන් කාරයෝ මුලදී ගණන් ගත්තේ නැහැල්ලු. සමහරු කියනාකාරයට රෝමානු වැටලුම මාස කීපයක් පමණයි යන්නේ. ඊට පෙර දෙවසරක් පමණ මසාඩා කරදරයක් නැතුව දිව්වලු. මසාඩා කියා එකක් වුණේවත් නැති ගානට මේ ගැන විවාදාත්මක මත තියෙනවා. මගේ සටහන් ඒ ගැන තියෙන දැනට පොදුවේ පිළිගැනෙන අදහස මත පදනම් වන්නේ.
මේක හොඳ ප්‍රශ්නයක් නිසා පෝස්ට් එකට එකතු කරනවා.
මට නං මතක් උනේ සීගිරිය
ReplyDelete