මේ මුහුණු පොත් සාමාන්‍ය දැනුම සමූහයකට දාපු ප්‍රශ්නයක් සහ අවසාන කල මගේ පිළිතුර
මුහුදේ රළ දිහා බලා කිමි දහස් ගණන් දුර පිහිටි කුඩා දිවයිනක දිශාව නිර්ණය කර එය ගවේෂණය කළෝ කවරහුද?
__________________________________________________
මාෂල් දිවයින් වැසියන් තමා හරි උත්තරේ. ඇත්තෙන්ම මයික්රෝනීසියානුවන් හා පොලිනීසියානුවන් කිව්වත් වරදක් නැහැ. ඒත් මේ දැනුම සොයා ගත්තේ මාෂල් දූපත් වල ස්වදේශික ජනයා ගෙන්.
මේ මිනිසුන් තරම් අමාරු ගවේෂණයක් වෙන කවුරුත් කරලා නැහැ. අනික් හැමෝම කළේ එක්කෝ ගොඩබිම දිගේ යන එක නැතිනම් බලාපොරොත්තු වන ලොකු ගොඩබිමක් හොයාගෙන යන එක. එහෙම නැතිනම් අහම්බෙන් ගහගෙන යාම.
ඒත් මේ කලාපයේ තියෙන්නේ කිමි දහස් ගණනින් දුරින් පිහිටි කුඩා ඩොට් වගේ දූපත්. මේවා පැතිරී ඇති කලාපය ලෝකෙන් 1/3 විතර. දූපත පිහිටි තැන ටක්කෙටම දැනගෙන ඉන්න ඕනේ. අහඹු ලෙස එහා මෙහා යන්න බැහැ. නාවිකයෙක් දූපත පිහිටි තැන නොදැන ගියොත් බොහෝ විට ඔහු මිය යනවා ස්ථිරයි.
දූපත් වැසියන් දැනගෙන හිටියා දූපතකින් දියවැලක් ඩිස්ටෝට් වෙන හැටි. කිමි දහස් ගානක් දුර තැනකදී රැල්ල කිමි කීපයක් කැඩුනම එහි පරාවර්තන රැල්ල පුංචි රිපල් එකක් ලෙස ආපහු එනවා. එය මනින්න බැහැ. ඒත් ආපහු එන රැල්ල පෙරට යන රැල්ල සමග කන්ස්ට්‍රක්ටිව් හා ඩේස්ට්‍රක්ටිව් ඉන්ටෆියරන්ස් කරනවා. මේ පැටන් එක [නොපෙනෙන තරම් කුඩා] ගවේෂණය කිරීමෙන් කිමි දහස් ගානක් දුරින් තියෙන කිමි කීපයක් පළල දූපතක් ගැන අනුමාන කල හැකියි.
මේක වැරදුනොත් යන කට්ටිය මුහුදේම මිය යාම වැළකිය නොහැකියි.
අදාළ දැනුම පහලට ගියේ කවි වලින්. මේ මයික්රෝනීසියානු හා පොලිනීසියානු කවීන් හැම පරපුරකම වෙනම හිටියා. ඔවුන් වටින නිසා ඔවුන් ගවේෂණ වලට යැව්වේ අඩුවෙන්. ගෙදර ඉඳං දූපත් පිහිටි තැන් කිව්වේ මේ අයයි. ඒ ඇසුරෙන් හදාපු නාවික ගවේෂණ උපකරණ තිබ්බා. කෝටු සැකිලි වර්ගයක්. දැනට එහි අනුරුව සිහිවටන වගේ හදලා විකුනනවා.
මේ වැඩේ හරියට කල හැටි හෝ කෝටු සැකිලි වල මුළු තේරුම අද ලෝකය දන්නේ නැහැ. අනුමානයක් පමණයි තියෙන්නේ.
ලෝකයේ වැඩිම විසිරියක පැතිරුණු තනි [එනම් සමාන] ශිෂ්ටාචාරය මයික්රෝනීසියානුවන් හා පොලිනීසියානුවන්. මුළු මුහුදු වර්ගපලය මොංගල් වරුන්ගේ උපරිම අවස්තාව [හෝ මහා බ්‍රිතාන්‍යයේ උපරිම ගොඩබිම] වගේ තෙගුණයක්
වැඩිපුර:
Polynesian navigation
Traditional Marshallese Stickchart Navigation

No comments:
Post a Comment