tag:blogger.com,1999:blog-6900753426343218319.comments2024-01-30T23:46:14.029-08:00වගතුගSujeewa Kokawalahttp://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comBlogger381125tag:blogger.com,1999:blog-6900753426343218319.post-42563999694451256852024-01-30T23:46:14.029-08:002024-01-30T23:46:14.029-08:00++++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-57201765202661152762024-01-25T17:00:46.411-08:002024-01-25T17:00:46.411-08:00අගනා සටහනක් අගනා සටහනක් ඉන්දුමතී අදිකාරීhttps://www.blogger.com/profile/00506196682603334307noreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-20070762905539340702024-01-25T16:50:01.216-08:002024-01-25T16:50:01.216-08:00හොඳ විග්‍රහයක්, මේ outback කියලා දෙයක් දැනම් හිටිය...හොඳ විග්‍රහයක්, මේ outback කියලා දෙයක් දැනම් හිටියේ නැහැ. OrthoPulhttps://www.blogger.com/profile/13759405413829943366noreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-76344299021414787412024-01-25T11:00:53.203-08:002024-01-25T11:00:53.203-08:00++++++++++++++++++++++මයියාhttps://www.blogger.com/profile/15453091308734084962noreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-36675964060636153012023-10-17T10:06:27.653-07:002023-10-17T10:06:27.653-07:00මේකත් තවත් එක් ඊශ්‍රායෙල් සංක්‍රමණයක් වෙන්න ඕනෙ. හ...මේකත් තවත් එක් ඊශ්‍රායෙල් සංක්‍රමණයක් වෙන්න ඕනෙ. හිතාගන්න පුළුවන් මෝසෙස් ගෙ සංක්‍රමණයත් මේ වගේ ම ඇති කියලා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-27158686620861554112023-10-15T12:27:45.879-07:002023-10-15T12:27:45.879-07:00https://www.youtube.com/watch?v=3wNRLf5gZgUhttps://www.youtube.com/watch?v=3wNRLf5gZgUAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-17308845279396406292023-10-15T07:53:15.550-07:002023-10-15T07:53:15.550-07:00වැඩිමනත්ම උනන්දුවක් නෑ මේ සම්බන්ධව. ඒත් කියෙව්ව!
...වැඩිමනත්ම උනන්දුවක් නෑ මේ සම්බන්ධව. ඒත් කියෙව්ව!

ජාත්‍යාලය හා ජාතිවාදය අතර වෙනසක මහත 💔නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-30574331287654866092023-10-14T19:03:20.210-07:002023-10-14T19:03:20.210-07:00සමා වෙන්න ඔබ හොඳ ලිපියක් ලියලා තියෙනවා ඊට කලින්! ම...සමා වෙන්න ඔබ හොඳ ලිපියක් ලියලා තියෙනවා ඊට කලින්! මම ඒක කියවන්නම්!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-67491627499546392532023-10-14T19:01:41.100-07:002023-10-14T19:01:41.100-07:00ඉතාමත් රසවත් මෙන්ම අප්‍රකට පුවතක්.
මේ විදියටම ඊශ්...ඉතාමත් රසවත් මෙන්ම අප්‍රකට පුවතක්.
මේ විදියටම ඊශ්‍රායලයේ නැගීම සහ වැඩීම පිළිබඳවත් පලස්තීනය පිළිබඳවත් ලියනවද?

(හැබැයි එක දෙයක් ලිවීමේදී හැකි පමණ කෙටි වාක්‍ය ලියනවා නම් පැහැදිලි වෙයි කියවන අයට පහසුවෙන්!)

කොහොම කලත් ඉතා වටිනා ලිපියක්!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-17980573994954044002023-10-08T00:10:01.050-07:002023-10-08T00:10:01.050-07:00කොකාවිල මල්ලිට මේ තේරෙන දේ ඊශ්‍රායිලය, පලස්තීන නාය...කොකාවිල මල්ලිට මේ තේරෙන දේ ඊශ්‍රායිලය, පලස්තීන නායකයන්ට නොතේරෙන එකනේ ප්‍රශ්නේ?

කොකාවිල මල්ලි කැමති නැද්ද ඔය රටවල් දෙකේම පාලනය ගන්න? ඔච්චර මොලයක් තියෙන එකේ ඔස්ට්‍රේලියාවේ පිගන් හෝදන්නේ ඇයි?අජිත් ඩී - මොස්කව්noreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-42470825260440005442023-10-08T00:03:10.435-07:002023-10-08T00:03:10.435-07:00ඊශ්‍රායිල-ඇමරිකන් හමුදා ජුන්ටාව පරදවමු. සන්නද්ධ අර...ඊශ්‍රායිල-ඇමරිකන් හමුදා ජුන්ටාව පරදවමු. සන්නද්ධ අරගලයකින් තොර ජයග්‍රහණයක් නොමැති බව තහවුරුය.

පලස්තීන හමාස් විමුක්ති සටන්කාමින් ලෙයින් යකඩින් මර්ධනය කිරීම ආරම්භ කර ඇත.

පෙරටුගාමී පක්ෂ සන්නද්ධ අංශය සමග ඊශ්‍රායිල ව්‍යප්තවාදයට එරෙහිව අභිතව සටන් වදින පලස්තීන හමාස් විමුක්ති සටන්කාමින්ගේ රහසිගත හමුවක් පැවැත්වුණි. ඒ අනුව පක්ෂ සන්නද්ධ කාඩර්වරුන් ගාසා තීරය වෙත නික්ම යෑම ආරම්භ කොට ඇත. හමාස් විමුක්ති සටන්කාමින් සමග එක්කාසුව සටන් වදිනු ඇත. අප හිතවත් හිස්බුල්ලා සංවිධානයද සිය සන්නද්ධ කාඩර්වරුන් ඊශ්‍රායිලයට එරෙහිව සටන් කිරීමට ඒවා ඇත.

'ඉන්දීයානු ව්‍යාප්තවාදයට එරෙහිව අභිතව සටන් වදින කාශ්මීර විමුක්ති සන්නද්ධ අරගලකරුවන්' ගේ රහසිගත හමුවක්ද ඒ සමග පැවැත්වුණි. ඔවුන්ද සිය කාඩර්වරුන් ගාසා තීරයට එවමින් පවතී. එසේම චෙච්නියානු ගරිල්ලන්ගේ සහයද, අයර්ලන්ත ගරිල්ලා සංවිධානයේ සහයද හමාස් විමුක්ති සංවිධානයට ලැබීමට නියමිතය.

විමුක්ති කොටි සංවිධානයේ යුධ පුහුණව සහිත කාඩර්වරුන් මුල සිටම අප පක්ෂ සන්නද්ධ අංශය සමග වැඩ කරයි. එම කාඩර්වරුන්ද ඔවුන් සමග හිතවත් හිස්බුල්ලා සංවිධානයේ සහයද ලබා ගැනීමට නියමිතයි.

ඒ අනුව හමාස් සංවිධානය සමග පෙරටුගාමී පක්ෂ සන්නද්ධ අංශය, හිස්බුල්ලා සංවිධානය, කාශ්මීර විමුක්ති සන්නද්ධ අරගලකරුවන්, චෙච්නියානු ගරිල්ලා සංවිධානය, අයර්ලන්ත ගරිල්ලා සංවිධානය, විමුක්ති කොටි සංවිධානයේ යුධ පුහුණව සහිත කාඩර්වරුන් එකතුව ඊශ්‍රායිල කුලී හමුදාවට පහර දී ගාසා තීරයේ සියලු මරමස්ථාන නැවත අල්වා ගැනීමට නියමිතය.

සියලුම ඊශ්‍රායිල ද්‍රෝහීන්ට ඔවුන්ට ලැබිය යුතු දඩුවම අනුකම්පා විරහිතව ලබා දෙනු ලැබේ.

ඒකාධිපති ඊශ්‍රායිල-ඇමරිකන් හමුදා ජුන්ටාව සන්නද්ධ අරගලයකින් පරදවමු. හිරු නැගෙනා විට බලය අල්වා ගමු.

සටනේදී අරමුණ වෙනුවෙන් දිවි දෙන කාඩර්වරුන් හිරු නැගෙනා විටත් හිරු බැස යන විටත් සිහිකරමු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-961268713702374712023-07-21T21:21:40.580-07:002023-07-21T21:21:40.580-07:00කොකාවිල මල්ලි මෙහි මතු කරන පත සත්‍යය ගැන මාගේ අදහස...කොකාවිල මල්ලි මෙහි මතු කරන පත සත්‍යය ගැන මාගේ අදහස මෙහිදී අකුරු කළ නොහැකි නමුත් අප දන්නා දේ අනුව ම දුරු නොකරන්නේ කුමක් ද ස්වාමියාගේ කැමැත්ත අනුව සිදු කරයි ද නැත නිවෙස් plaan කිරීම මගින් ලබාදෙන ප්‍රති අරමුණ කුමක්ද වාසය යන්නේ කාටද බටහිර ධනේශ්වර වාදය හා සමාජවාදය අතර මෙහි දී සෝවියට් සංගමයේ දී ඇති වූ ගැටුම අප හට මනා කොට පෙන්නුම් සිද්ධ කරවයි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-13765119636930339052023-06-14T23:45:47.343-07:002023-06-14T23:45:47.343-07:00https://i.postimg.cc/fRCMDKXH/Capture.jpghttps://i.postimg.cc/fRCMDKXH/Capture.jpgAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-18742802870362960102023-05-29T07:42:42.267-07:002023-05-29T07:42:42.267-07:00ඇත්තෙන්ම මට චීනය ගැන දැනගන්න ලොකු වුවමනාවක් තිබුණා...ඇත්තෙන්ම මට චීනය ගැන දැනගන්න ලොකු වුවමනාවක් තිබුණා.ලෝකයේ පලමු ශිෂ්ටාචාර හැදුනු රටවල් පසු කාලයක අතුරුදහන් උනා.නැත්නම් දිලිඳු උනා.නමුත් චීනය ඊට වඩා බොහෝ ම වෙනස්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-20617634199375190842023-04-19T22:23:55.077-07:002023-04-19T22:23:55.077-07:00Mr Ajith Dharmakeerthi,
I've some potential q...Mr Ajith Dharmakeerthi,

I've some potential questions about your actions and beliefs could be:

1) What led Ajith to steal Soviet nuclear technology and sell it to Western countries?

2) How did you manage to evade detection and prosecution for such a significant crime?

3) What is the nature of Ajith Dharmakeerthi's current work with Sri Lankan President Ranil Wickramasinha?

4) How do you support for Russia during the conflict with Ukraine align with your previous actions and allegiances?

5) What are the potential consequences for Ajith if your actions were to be exposed or proven to be true?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-67689174145781137232023-03-31T23:52:29.824-07:002023-03-31T23:52:29.824-07:00කොකාවිල මල්ලි කොකාවිල මල්ලි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-30443905587816940422023-03-31T04:38:34.456-07:002023-03-31T04:38:34.456-07:00ChuwaChuwaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-20347996290952994652023-03-26T11:27:20.645-07:002023-03-26T11:27:20.645-07:00සුජීව කොකාවල දන්නවා ඇතිනේ ලංකාවේ ඔය IMF ණය කියන්නෙ...සුජීව කොකාවල දන්නවා ඇතිනේ ලංකාවේ ඔය IMF ණය කියන්නෙ උගුලක්👁
📌පාස්කු ප්ර්හාරය අමතකයි නේද?
📌මොනාද ලංකාවට හා ලෝකයෙ
වෙන්නෙ 🚨🚨🚨👁👇

📌චීන්නුන්ගෙ ආසියානු මැදිහත්වීමයි චීන්නුන්ගෙ ලෝකෙ මැදිහත්වීමයි නවත්වන්නයි චීන්නුන්ව ආර්ථිකය වශයෙන් විනාශ කරන්නයි චීන්නුන්ගෙ(Belt and Road) (Silk route) වගෙ දාලා තිබෙන ව්‍යාප්ති ටිකයි කඩාකප්පල් කරන්න ඔය රටවල්වල් ටික බංකොලොත් කරන්න ඕනද? සමහර උදවියට? දෙනට ලංකාව බංකොලොත් කරා එතුලට රිංගුවා ඉදිරියට බංකොලොත් කරන්න තිබෙන රටවල් ආසියාවේ පලමුව පකිස්තානය(Imran khan නිලයෙන් පහත්කිරීම)දෙවනුව නේපාලය...අෆ්රිකාවෙ ඉතියෝපියා නමීබියා සාම්බියා වගෙ තවත් රටවල්...

📌ජපානයට කරා වගේම චීන්නුන්ගෙ දියුණුව දරාගන්න බැරුව කුහකකමින් ඔන්න චීන්නු නුඹලාගෙ රට අල්ලනවා debt trap කියාගෙන ලෝකෙටම මවා පෙන්නුවා ඔහුන්ගෙ මාද්යවලින් හා ඔහුන්ට අයිති Youtube කාරයන් ටිකක් යොදාගෙන හරියට(MCC තිස්සයි කටු ඇනිච්ච නංගියි කැලණි නයයි කරා වගෙ)👁🎭

📌IMF කියන්නෙත් සමහර උදවියගෙ debt trap එකක් ඉදිරියට තේරුම් ගන්න පුලුවන් වේවි මොනාද මෙ වෙන්නෙ කියලා අපෙ රටතුළ👁🎭

📌චීන්නුන්ට එරෙහිව පලමු වෙඩිමුරය පත්තු කරෙ ලංකාවෙන් එය තමා පාස්කු ප්ර්හාරය අපෙ අහිංසක අසරණ ජීවිත ටික විනාශ කිරීම අපෙ රජයෙ අනුග්‍රහයෙන් මම කියන දේවල් ආපස්සට ගිහිං සොයා බලපල්ලා ගැඹුරෙන් තේරුම් ගනීවි ගොඩක්ම දේවල් රටතුළ වෙන😔

📌මට මුන් 🇺🇸🇨🇳දෙගොල්ලගෙන්ම වැඩක් නැහැ මුහුදෙ ඕනතරම් ඉඩකඩ තිබෙනවා කාලකණ්ණියන්ට මරාගෙන මැරිලා යන්ඩ නමුත් මට තිබෙනවා වෛරයක් කෝපයක් මගෙ ආදරණිය අහිංසක අසරණයන් ටික මරා දෙමුවා ඔහුන්ගෙ ආර්ථික යුද්ධයට😔

🛑Script එක👁🎭
📌පාස්කු ප්ර්හාරය💥
📌සුලයිමානි ඝාතනය💥
📌කොරෝනා වයිරසය🇺🇸🕵️
📌රුසියානු උක්රේන යුද්ධය💥

📌උන් හොරාගෙන කාපු උන්ගෙ වැරැදි ප්ර්තිපත්තිවලින් විනාශ කරපු රට උන්ටික බේරිලා අහිංසක අපෙන්ම බදු(Tax)කියන නමින් සූරාගෙන කාලා ඉදිරියට යන්න බලනවා මුන්ට එරෙහිව සටන්කරපල්ලා මුන් නුඹලාගෙ රට කෑලි කෑලිවලට විකුණනවා🛑

📌අපෙ රටතුළ මෙ ක්‍රියාත්මක වෙන්නෙ සමහර උදවියගෙ කුමන්ත්‍රණයක් පරිස්සමෙන් මුන් ඔක්කොම නුඹලාව මෙ ගොනාට අන්දවමින් කරගෙන යන්නෙ උන්ගෙ කොන්ත්‍රාත්තුව🛑

Geopolitics 👁🎭
Trade war 🇺🇸 🇨🇳👁🎭👎Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-7553470708853370492023-03-23T02:16:51.374-07:002023-03-23T02:16:51.374-07:00සුජීව. කොකාවිල. ඇයි. අපට. කොකා. පෙන්නන්නේ.මම. සරත්...සුජීව. කොකාවිල. ඇයි. අපට. කොකා. පෙන්නන්නේ.මම. සරත්. සරත් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-56156747481335506262023-03-19T09:39:40.054-07:002023-03-19T09:39:40.054-07:00ලස්සනයි.කොකාවිල. මල්ලි ලස්සනයි.කොකාවිල. මල්ලි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-55715179537742685892023-03-19T02:45:52.778-07:002023-03-19T02:45:52.778-07:00ඇතැම් තාක්ෂණික කාරණා ගැන නොතේරෙන මුත් ඉතාමත් වටිනා...ඇතැම් තාක්ෂණික කාරණා ගැන නොතේරෙන මුත් ඉතාමත් වටිනා ලියවිල්ලක් බව කිව යුතුයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-24021142612307723282023-02-13T06:18:52.758-08:002023-02-13T06:18:52.758-08:00රනිල් ගැන ගොඩක් අය අදහන බොරු අතරෙ මං විශ්වාස කරන ...රනිල් ගැන ගොඩක් අය අදහන බොරු අතරෙ මං විශ්වාස කරන බොරුවකුත් තියෙනවා. මං හිතන්නෙ නෑ රනිල් ගැන ඇත්ත අපි කිසි කෙනෙක් දන්නවා කියල. එහෙම කවුරුවත් ගැන දැනගන්න තරම් දේශපාලනයේදී සාවධාන වීමක් සිද්ද වෙන්නෙ නෑ කොයි පැත්තකින් වුනත්. ඒත් මෙහෙම දෙයක් තියෙනවා. හැමවෙලාවකම බහුතරය ඉන්න පැත්ත කියන්නෙ අනිවාර්ය ලෙසම වැරදි පැත්ත. අසංවේදී පැත්ත. වඩා අන්ධ වූ ඇදහිලිවන්ත පැත්ත.

රනිල් ගැන මගේ බොරුව මෙහෙමයි. රනිල් කියන්නෙ තමන්ගෙ දේශපාලන ඉතිහාසය ඇතුලෙ කිසිම දවසක ජාතිවාදය, වර්ගවාදය වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක් නෙමෙයි. දේශපාලන බලය වෙනුවෙන් මේ තුරුම්පුව ලංකාවෙ අනිත් හැම කෙනෙක්ම පාවිච්චි කරලා තියෙනවා. ජවිපෙ මේක උඩින්ම පාවිච්චි කරපු පක්ෂයක්. අදත් ජවිපෙට මේ අන්තය අතාරින්න අමාරුයි. සජිත් ඕන වෙලාවක මෙතන හිටගන්නවා. ඒක තමයි ලංකාවෙ බලය දිනන ලේසිම ක්‍රමය.
අනික ලංකාවෙ බහුතරයට රනිල් එක්ක තියෙන්නෙ පුද්ගලික ප්‍රශ්නයක්. උන් රනිල්ට කැමති නෑ. රනිල් විසින් උන්ව ඉන්ටිමේඩේට් කරනවා. අපහසුතාවයට පත්කරනවා. හීනමානයක් ඇති කරනවා. මං කැමතියි එහෙම පෞර්ෂයන්ට. අපිව පර්සනලි අවුල් කරන මිනිස්සුන්ට. ආදරෙන් බදා වැළඳගෙන පපුවෙන් කතා කරන හැගුම්බර මිනිස්සුන්ට වඩා අපිව එකසිස්ටන්ෂල් ක්‍රයිසිස් එකකට දාන මිනිස්සු අසිරිමත්.

රනිල් ඉන්නෙ තනියම. රනිල් කියන්නෙ පක්ෂයක් නෙමෙයි. හැමෝටම තමන්ගේ පිරිස වැඩි කරගන්න කියන්න වෙන බොරු, ඇති කරගන්න වෙන එකගතාවලට වඩා තනියම තමන් පිළිගන්න ස්ථාවරයක පෙනී ඉන්න මිනිස්සුන්ට මං කැමතියි. මිනිස්සු තමන් ඉන්න පැත්තට ආවොත් මිස තමන් මිනිස්සු ඉන්න පැත්තට නොයන එළඹුමට මං ගරු කරනවා. ජවිපෙ මෙතනදි ඉතාම දුර්වලයි. ඊයෙ විවේචනය කරපු දේ වෙනුවෙන් අද පෙනී ඉන්න තරම් පෞර්ෂයෙන් දුර්වලයි. උදා විදිහට මෑතක වෙනකල්ම ජවිපෙ විශ්වාස කලේ සමලිංගිකත්වය රෝගයක් කියල. කාන්තාවන් මත්පැන් පානය කිරීම වැලැක්විය යුතුයි කියල. ආගම අබිං කියල. අයිඑම්එෆ් යන්නෙ නෑ කියල. රජයේ රස්සා වැඩි කරන්න ඕන කියල. තව බොහෝ දේවල්. අඩුම තරමෙ ඒ පෙනී හිටපු අතීත තැන ගැන විවේචනයක් හෝ නැතිව ජවිපෙ ආස්ථාන මාරු කරනවා. ඒක මානසික රෝගී තත්වයක්.
මං කැමතියි හුදකලා වෙන මිනිස්සුන්ට. රංචුව විසින් ඔසවා ගන්න මිනිස්සුන්ට වඩා. ගෝටාබය වුනත් ජනාධිපති ධුරයෙන් ඉවත් වෙලා හුදකලා වුනු තැන පටන් මං මනුස්සයෙක් විදිහට ගෝටාට ආදරය කරනවා. ඒ වේදනාව හෝ හුදකලාව බෙදාගන්න පුළුවන් නම් ඒක කරනවා. හුදකලාව විසින් මිනිස් පැවැත්මේ ඉතා ගැඹුරු තලයන් ස්පර්ශ කරනවා.

රනිල් කියන්නෙ හුදකලා මිනිහෙක්. ලිංගික අනන්‍යතාවයක් විදිහට මහා සමාජය විසින් හුදකලා කළ මිනිහෙක්. පොදු සංස්කෘතියට පිටස්තර සංස්කෘතියක් දැරීම නිසා හුදකලා කරන මිනිහෙක්. පොදු විශ්වාසයන් සමග අනන්‍ය නොවන නිසා හුදකලා කරන මිනිහෙක්. එතනදි රනිල්ව මට දැනෙන ප්‍රමාණය පොදු එක සමග අනන්‍ය මිනිහෙක් දැනෙන ප්‍රමාණයට වඩා වැඩියි.
අනික මේ වෙලාවෙ රනිල් පිහිටන තැන. ඒක ඓතිහාසිකයි. ජනවරමකින් නැතිව ව්‍යවස්ථා වරමකින් ලැබුණු ධුරයක්. බංකොලොත් රටක්. පිස්සු කෙළින ජනතාවක්. තමන්ගෙ එකම හයියට ඉන්නෙ ඉතිහාසයක් පුරා තමන්ගෙ ප්‍රතිවාදියාම වුනු තැනක්. අවසාන අවස්ථාවක්.
ඒක තනි මිනිහෙකුට සෙල්ලම් කරන්න ලේසි ගේම් එකක් නෙමෙයි. අනුර වගේ කෙනෙක් නම් කලිසමේ මුත්‍රා පහවෙන තරමෙ එකක්. ඒත් රනිල් තෝරගන්නවා උත්සාහ කරමින් මියැදීම යහපත් කියල. ඒක මිනිහෙක් විදිහට ජීවිතේ ගහන අවසාන කැරැල්ලක්. ඒ ගැන මට තියෙනවා ගෞරවයක්.

ඉතිං ඔය විදිහට රනිල් ගැන මගේ බොරුව තව දුර යනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-34000999034393179852023-02-12T15:46:31.657-08:002023-02-12T15:46:31.657-08:00ඇතැම් අදහස් වලට එකග නැහැ.
නිවැරදි නැහැ ඇතැම් අදහස් වලට එකග නැහැ.

නිවැරදි නැහැ රසික සුරියාරච්චිnoreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-68725414798278058062023-02-11T19:47:35.419-08:002023-02-11T19:47:35.419-08:00'අපි දන්න කාලෙක එතන භූ කම්පන වෙලා නෑ" කිය...'අපි දන්න කාලෙක එතන භූ කම්පන වෙලා නෑ" කියන්නෙ ආරක්ශිත කතාවක්ම නෙවි නේ.'

දන්නා කාලෙක කම්පාවක් වෙලා නැහැ කියන එක තමයි අනාරක්ෂිතම කතාව කොකාවිල.

දන්නා කාලෙක ලොකු කම්පාවක් උනාම ආයේ සැලකිය යුතු කාලයක් එතැන ආරක්ෂිතයි. නැවත පීඩනය ගොඩ නැගෙනකම් වසර සීයක් වගේ.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-53466597708550023482023-01-28T21:40:38.527-08:002023-01-28T21:40:38.527-08:00වටිනව👌වටිනව👌Anonymousnoreply@blogger.com