tag:blogger.com,1999:blog-6900753426343218319.post7723505007130223249..comments2024-01-30T23:46:14.029-08:00Comments on වගතුග: පුපුරා යන විල් Sujeewa Kokawalahttp://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-6900753426343218319.post-44977581037746307312015-08-06T20:06:37.351-07:002015-08-06T20:06:37.351-07:00කිවු විල අසල විශා 5.8 ක භු කම්පනයක්කිවු විල අසල විශා 5.8 ක භු කම්පනයක්Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-19594335674988238962015-04-21T15:22:43.159-07:002015-04-21T15:22:43.159-07:00http://nelumyaya.com/?p=1767http://nelumyaya.com/?p=1767Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-77389354116388305442015-04-20T08:10:48.353-07:002015-04-20T08:10:48.353-07:00අටම් ගෙන බලලා ආවේ . හොඳ ලිපියක්. අටම් ගෙන බලලා ආවේ . හොඳ ලිපියක්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-28353377514313491262015-04-20T01:10:10.133-07:002015-04-20T01:10:10.133-07:00maxxa macho , nodanna deyak igena gattha :) meka s...maxxa macho , nodanna deyak igena gattha :) meka share karapu atampahura sahotath thank u wewa gabahttps://www.blogger.com/profile/11568028393794327371noreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-57861957653451611852015-04-19T02:32:38.387-07:002015-04-19T02:32:38.387-07:00ස්තුතියි ඉන්දික.
අනිත් බ්ලොග් ටික :
කවි
කෙටි...ස්තුතියි ඉන්දික.

අනිත් බ්ලොග් ටික :

කවි

කෙටිකතා

මතවාද

හිතට එන එක එක එව්වා (රෑම්බ්ලින්ස්)

Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-27203608199318261792015-04-18T07:44:09.411-07:002015-04-18T07:44:09.411-07:00සුජීවගෙ ලිපිය ඔන්න මම අපේ ලිස්ට් එකට දැම්ම. මේ බ්ල...සුජීවගෙ ලිපිය ඔන්න මම අපේ ලිස්ට් එකට දැම්ම. මේ බ්ලොග් එකටම සුජීවගෙ අනෙක් බ්ලොග්ස් ටිකෙත් ලින්ක් එල්ලුවනම් අගෙයි, ඔය හැන්ගිල ඉන්න ද්විභාෂා කතා කාරයව අලුත් අයට අඳුනගන්න.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-74449107861597428462015-04-17T10:36:36.806-07:002015-04-17T10:36:36.806-07:00ස්තූතියි අටම්. දැන් හරි ස්තූතියි අටම්. දැන් හරි Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-62301994890391925802015-04-17T10:31:32.109-07:002015-04-17T10:31:32.109-07:00නැහ ඒක තියනව , add a Gadget වලට ගිහින් more Gadget...නැහ ඒක තියනව , add a Gadget වලට ගිහින් more Gadget ක්ලික් කරල එන පලවෙනි පිටුවේ අන්තිමටම තියන එක Followers , (more Gadget පළවෙනි පිටුවේ 30 වෙනි ගැජට් එක)අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-26050467974688047962015-04-17T10:30:09.384-07:002015-04-17T10:30:09.384-07:00නැහ ඒක තියනව , add a Gadget වලට ගිහින් more Gadget...නැහ ඒක තියනව , add a Gadget වලට ගිහින් more Gadget ක්ලික් කරල එන පලවෙනි පිටුවේ අන්තිමටම තියන එක Followers , (more Gadget පළවෙනි පිටුවේ 30 වෙනි ගැජට් එක)අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-16160778042236350122015-04-17T10:25:18.268-07:002015-04-17T10:25:18.268-07:00පට්ට විස්තර ටික. නියමෙට ලියල තියෙනවා. දිගටම ලියන්න...පට්ට විස්තර ටික. නියමෙට ලියල තියෙනවා. දිගටම ලියන්න.Anonymoushttps://www.blogger.com/profile/06137568119693159932noreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-60074979907737069132015-04-17T09:09:04.295-07:002015-04-17T09:09:04.295-07:00ඒක එන්නේ නැහැනේ ගැජට් එක්ක. සබ්ස්ක්‍රයිබ් එකක...ඒක එන්නේ නැහැනේ ගැජට් එක්ක. සබ්ස්ක්‍රයිබ් එකක් ආවා Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-46862882181407808372015-04-17T08:20:24.985-07:002015-04-17T08:20:24.985-07:00ඕල්ඩ් ෆැෂන් ෆොලෝ ගැජට් එක හොයන්නවත් නැහැ. ඕල්ඩ් ෆැෂන් ෆොලෝ ගැජට් එක හොයන්නවත් නැහැ. Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-54709156833317283832015-04-17T08:17:28.329-07:002015-04-17T08:17:28.329-07:00කෝ ඉතින් ෆලොවර් ගැජට් එක කෝ ඉතින් ෆලොවර් ගැජට් එක Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-46711772357760325372015-04-17T07:40:14.433-07:002015-04-17T07:40:14.433-07:00හදිසියේ හරි ගුවන් යානයක් ඔය විලකට කඩා වැටිලා පිපිර...හදිසියේ හරි ගුවන් යානයක් ඔය විලකට කඩා වැටිලා පිපිරුනොත්, නැත්තම් මිසයිලයක් වතුර යටට යැව්වොත් ඕක ට්‍රිගර් වෙයි කියල මට මහ බයක් දැනෙන්න ගත්තා. මේ බ්ලොග ෆලෝ කොරගන්න විදිහක් තාම හොයාගන්න බැරි උනා නෙ..ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-19354276268556967422015-04-17T07:34:37.300-07:002015-04-17T07:34:37.300-07:00[[අධික ශක්තියක් ජෙනරේට් වෙලා ජල අණුවක් විභේදනය උනො...[[අධික ශක්තියක් ජෙනරේට් වෙලා ජල අණුවක් විභේදනය උනොත්]]

කල්යාන මිත්‍ර ජල අනුවක් විභේදනය කියන්නේ ඉලෙක්ට්‍රෝඩයකින් වගේ හයිඩ්රජන් ඔක්සිජන් ගලවන එකද? ඒකනම් කරන්න අමාරුයි නේද? එන්තැල්පිය පැත්තෙන් හිතුවොත්. ඔබ කියන්නේ න්‍යෂ්ටික පිපිරුමක් නම්. මෙතනින් කොහෙත්ම එහෙම එකක් ට්‍රිගර් වෙන්නේ නැහැ. අනික මේ ශක්ති මුදාහැරීම විශාල ප්‍රදේශයක වින අ එක තැනක වනක් නොවේ. විලේ කිසියම් එක තැනක මුදාහැරෙන ශක්තිය කුඩායි.

[[ඔය අපේ ජලාශවල ඕක වෙන්න බැරිද , මං කියන්නේ ඔය වික්ටෝරියා එහෙමත් මීටර් සීයකට කිටිටු වෙන්න ජබුරයිනෙ , අනික ඔය රටේ තැනින් තැන උණුවතුර ලිං පොලවෙං දුම් දැමිලි එහෙම තියනවනේ]]

මේක වෙන්නේ ක්‍රේටර් ලේක්ස් හෙවත් ගිනිකන්දක මුවවිටේ වතුර පිරිලා හැදෙන විලක. ලංකාවේ මසුකු හෙවත් කාබන් ඩයොක්සයිඩ් කාන්දු වෙලා නැහැ. උණුවතුර ළිං වල කෙලින් සම්බන්ධයක් නැහැ ඒකට.

සුවිශේෂී තත්ත්ව රාශියක් සෙට් වෙන්න ඕනේ.

Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-32156197213137893792015-04-17T06:23:38.976-07:002015-04-17T06:23:38.976-07:00ආ සියලු දෙනාටම ස්තුතියි. පාර පෙන්නූ අටම් ට ...ආ සියලු දෙනාටම ස්තුතියි. පාර පෙන්නූ අටම් ට බෙහෙවින්ම ස්තුතියි.

මම සාමාන්‍යයෙන් "රූප ලාවන්‍ය කටයුතු " වලට ලොකු තැනක් දෙන්නේ නැහැ. මොකක් හරි හොඳ ටෙම්ප්ලේට් එකක් අහුලනවා විනා. ඒත් ඩයිනමික් ටෙම්ප්ලේට් වල අවුල් රාශියක් තියෙන බව ඔබේ පෙන්නා දීමෙන් පස්සේ මාත් දැක්ක. ඊට අමතරව ෆොලෝවර්ස් මගේ අතින් හැලිලා තිබ්බ

අලුත් මුහුණුවරට ආවේ ඒ ප්‍රතිචාරය නිසා. ආයිමත් පාටවල් නම් 100% හොඳ නැතුව ඇති. එහෙත් කියවීමට බාධා අ නොවේනම් ඒක තමා වැදගත්ම දේ.

ස්තුතියි සියලු ප්‍රතිචාර වලට Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-36650625832262178332015-04-17T04:57:56.591-07:002015-04-17T04:57:56.591-07:00අපේ රටේ විල් නැහනේ අයියේ , වැව් පොකුණු වගේ ද...අපේ රටේ විල් නැහනේ අයියේ , වැව් පොකුණු වගේ දේවල් නේ තියෙන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-12114064723201576582015-04-17T04:53:38.197-07:002015-04-17T04:53:38.197-07:00අටංපහුරෙන් පාර අහගෙන ආවේ.. ස්තුතියි මේ ගැන පෙන්නුව...අටංපහුරෙන් පාර අහගෙන ආවේ.. ස්තුතියි මේ ගැන පෙන්නුවට. වැඩිදුර හොයල බලන්න ඕන...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-40953984077508776162015-04-17T03:50:45.525-07:002015-04-17T03:50:45.525-07:00අටං, වැව් වල නං ඔය සීන් එක වෙන්න බෑ. මොකද නිරන්තරය...අටං, වැව් වල නං ඔය සීන් එක වෙන්න බෑ. මොකද නිරන්තරයෙන් වතුර ගලනව. කාලෙකට හිඳෙන ගානට එනව. මේ කියන විල් නං ඊට වෙනස්.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-10961392650094734492015-04-16T23:51:41.622-07:002015-04-16T23:51:41.622-07:00අදමයි අැහුවේ.... අටමයි පාර කිව්වේඅදමයි අැහුවේ.... අටමයි පාර කිව්වේAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-53534793634181929412015-04-16T22:21:52.501-07:002015-04-16T22:21:52.501-07:00 //යම් හෙයකින් මේක හරහා අධික ශක්තියක් ජෙනරේට් වෙලා... //යම් හෙයකින් මේක හරහා අධික ශක්තියක් ජෙනරේට් වෙලා ජල අණුවක් විභේදනය උනොත් එහෙම//

ඔය කියන්නේ න්‍යෂ්ටික පිපිරීමක් ගැනද , එක අණුවක් විභේදනය උනොත් ක්රීයාවලිය දාමයක් විදිහට සිද්ධවෙනවනේද ,

ඇ ලොකු අයියේ දැං ඔය අපේ ජලාශවල ඕක වෙන්න බැරිද , මං කියන්නේ ඔය වික්ටෝරියා එහෙමත් මීටර් සීයකට කිටිටු වෙන්න ජබුරයිනෙ , අනික ඔය රටේ තැනින් තැන උණුවතුර ලිං පොලවෙං දුම් දැමිලි එහෙම තියනවනේඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-80134580415030655732015-04-16T21:31:01.465-07:002015-04-16T21:31:01.465-07:00ස්ලයිඩ් බාර් එකෙන් ෆලෝවර් ගැජට්ටුව අයින් කරල නේහ්....ස්ලයිඩ් බාර් එකෙන් ෆලෝවර් ගැජට්ටුව අයින් කරල නේහ්...
ඒක තිබ්බ නං වටිනව... හුගක් අය ඩයිනමික් ටෙම්ප්ලේට් ගැන දන්නෙ නැති හන්දත් ස්ලයිඩර් එක හැංගිල තියෙන හංදත් අර අටං කියනව වගේ ටෙම්පුව වෙනස් වුණා නං නරකද...

(එහෙම වුනොත් බොගට බැනරයක් දාන්න වෙන එක වෙනම දෙයක් හිහි)
ස්තූතියි විස්තරයටMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-29916654189108396312015-04-16T21:11:06.856-07:002015-04-16T21:11:06.856-07:00සුජීව කොකාවල බ්ලොග් කොමෙන්ට් වලින් දැක්කට බ්ලොග් එ...සුජීව කොකාවල බ්ලොග් කොමෙන්ට් වලින් දැක්කට බ්ලොග් එකකින් දැක්කේ 'වසන්තය'ත් එක්කයි. පට්ට වටින ලිපියක් ...

කෙමිකල් ප්ලාන්ට් එකකදි ඇඩිසිව් නිසා වෙන Run-over reaction එක වගේ මහා පරිමාණ බ්ලාස්ට් එකක් වෙන්න පුළුවන් මේ කියන තත්ත්වය.. යම් හෙයකින් මේක හරහා අධික ශක්තියක් ජෙනරේට් වෙලා ජල අණුවක් විභේදනය උනොත් එහෙම.. බුදු අම්මෝ ම තමයි.. හැක්.

//ව්‍යාපෘතිය නිසා ම ට්‍රිගර් වී විල පුපුරා යාම ආදී// ප්‍රොජෙක්ට් එක ගැන කියනකොටම මගේ ඔළුවට ආවෙත් ඔය ටික.. අන්න ප්‍රොජෙක්ට් අපි වගේ සේෆ්ටි උන්ට වැඩ කරන්න තියෙනවනම්.. ස්තූතියි සුජීව විස්තරයට.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-7611509863069859512015-04-16T20:57:00.071-07:002015-04-16T20:57:00.071-07:00මේ ලෝකෙ අපි නොදන්න දේවල් කොච්චර නම් තියෙනවාද?සුනාම...මේ ලෝකෙ අපි නොදන්න දේවල් කොච්චර නම් තියෙනවාද?සුනාමිය ගැන දැනගත්තෙත් උනාට පස්සෙ නෙ. සුජීව කියපුවා හරි වැදගත්.ඒත් අටං අයියා කියනවා වගේ මේ ටෙම්ප්ලට් එක නං අවුල් සහගතයි.අපට තේරෙන විදිහට ලියනවා වගේම තේරෙන විදිහට පාවිච්චි කරන්නත් තිබුන නම් අගෙයි..
ආ...පාර හොයාගත්තෙ අටංපහුරෙන්ම තමයි.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-6900753426343218319.post-41476120859727190622015-04-16T19:12:09.269-07:002015-04-16T19:12:09.269-07:00ඒක ඇත්ත. පුරුදු විදියට තිබීමත් සෑහෙන්න වැදගත්ඒක ඇත්ත. පුරුදු විදියට තිබීමත් සෑහෙන්න වැදගත්රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.com